
lean Sri Lanka වැඩසටහන යටතේ සූරියවැ නගර පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන 2025 පෙබරවාරි 13 වන දින පෙ.ව. 8.30ට සූරියවැව පොලිස් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව මූලිකත්වය ගෙන සිදු කරනු ලබන මෙම වැඩසටහන සඳහා සියළු රාජ්‍ය ආයතන හා වෙළඳ ප්‍රජාව දායකත්වය ලබා දේ. මෙම වැඩසටහන සඳහා ජනතාවගේ සහභාගීත්වය අපේකෂා කෙරේ.















