Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Business Name Registation
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsHome
Ayaweyen Weda Lakshayak
"Ayaweyen Weda Lakshayak" National Development Programme

ආහාර සුරක්ෂිතතාවයක් , අලුත් ආදායම් උත්පාදනයත්, ග්රාමීය යටිතල පහසුකම් සංවර්ධනයත් ප්රමුක තවත් ප්රතිලාභ රැසක් අරමුණු කර ගත්."අයවැයෙන් වැඩ ලක්ෂයක්" ගම සමග පිළිසඳරක් ජාතික සංවර්ධන වැඩසටහන 2022 පෙබරවාරි 03 දින පෙ.ව 8.52 ට යෙදුනු සුබ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි. එයට සමගාමීව සුරියවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය ප්රාදේශීය සංවර්ධන කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුවිය. මෙම කොට්ඨාසය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 131ක් වන අතර මෙම වැඩසටහනට සමගාමීව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 147ක් සියලු ග්රාම නිලධාරී වසම් ආවරණ වන පරිදී ක්රියාත්මක කිරීමට නියමිතව ඇත.
National Indipendance Day
74 National Indipendance Day

ශ්රී ලංකාවේ 74 වන නිදහස් දිනය නිමිත්තෙන් සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රුක් රෝපණ වැඩ සටහනක් හා ධර්ම දේශනාමය පිංකමක් ප්රාදේශීය ලේකම්තුමා, සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ඇතුලු ආයතනයේ සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි 04 වන දින සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ දී සිදු කෙරිණි.
Saubhagya Production Village Program 2021
Saubhagya Production Village Program 2021
Distribution of equipment to 70 selected entrepreneurs in Sooriyawewa Divisional Secretariat Division under the Saubhagya Production Village Program 2021 took place on 29th September and 15th October 2021 at the Divisional Secretariat.
|
No. |
Project |
GN Division |
Number of beneficiaries |
|
01 |
Organic Fertilizer Production Project |
Weeriyagama, Samajasewapura, Hathporuwa, Weliwewa |
25 |
|
02 |
Export Ornamental Fish Breeding and Cultivation Project |
Andarawewa, Wediwewa, Habaraththawala |
25 |
|
03 |
Footwear and bag manufacturing project |
Alioluara, Viharagala, Hathporuwa |
20 |
Rs.5,366,355.00 was spent for the entire program. Chairman of the Hambantota District Coordinating Committee Hon. Member of Parliament Ajith Rajapaksa, Hon. Chairman of Sooriyawewa Pradeshiya Sabha, Hon. Members and other political representatives were present on this occasion. This work was carried out successfully by the organization of the two Assistant Directors on the instructions of the Divisional Secretary.



























