
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 04 වන දින සිදුවිය. මෙම අවස්ථාවට මුලස්ථාන සමෘද්ධි කළමණාකරු ඩබ්ලිව්. පී. සඳකාන්ති මිය, මහවැලිකඩආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි ඒ. ආනන්ද මයා, අලිඔළුආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි අයි. එස්. පළිහක්කාර මිය , සමාජ සංවර්ධන සහකාර රංජිත් මයා සහ ප්‍රජාමූල සංවිධාන වල සාමාජිකයින්; සහභාගී වන ලදී.















