ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024
2024.03.08 දිනට යෙදී ඇති ජාත්‍යාරන්තර කාන්තා දිනයට සමගාමීව HIV හා සමාජ රෝග පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.03.07 වන දින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2024.03.08 දිනට යෙදී ඇති ජාත්‍යාරන්තර කාන්තා දිනයට සමගාමීව HIV හා සමාජ රෝග පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.03.07 වන දින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා හම්බන්තොට මූලික රෝහලේ සමාජ රෝග ඒකකයේ වෛද්‍ය ප්‍රදීප් කුමාර අබේසූරය මහතා සම්පත් දායකත්වය ලබාදෙන ලදී. මේ සඳහා කාර්යාලිය නිලධාරිනියන් හා කොට්ඨාසයේ කාන්තාවන් සහාභාගී විය.


















