පුහුණූ වැඩසටහන් පැවැත්වීම

ග්‍රාමීය මට්ටමින් ව්‍යාවසායිකයින් බිහිකිරීමේ අරමුණින් වි.දා.තා සම්පත් මධ්‍යස්ථානය, සමෘද්ධී අංශය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන් කිහිපයක් ග්‍රාමීය මට්මින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පැවැත්විණී. මේ සඳහා සම්පත් දායකත්වය වි.දා.තා. සම්පත් මධ්‍යාස්ථානය මගින් ලබාදෙන ලදී. මෙහිදී ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, හඳුුන්කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, screen printing පුහුණුව ලබාදෙන ලදී.
| පුහුණු වැඩසටහන | ස්ථානය | ප්‍රතිලාභීන් |
| ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව | වැදිවැව සේවා පියස | 35 |
| සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව | වැදිවැව සේවා පියස | 35 |
| හඳුුන්කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුව | වැදිවැව සේවා පියස | 35 |
| screen printing පුහුණුව | ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය | 25 |
| සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව | හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලය | 75 |
| සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව | ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය | 25 |




















