කාලීන හා නිත්‍ය ජලාශ තුල මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම

ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මිරිදිය මත්ය්‍ය නිශ්පාදනය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලීන ජලාශ 10 ක හා නිත්‍ය ජලාශ 4 ක මත්‍ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදුවිය. ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මිරිදිය මත්ය්‍ය නිශ්පාදනය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලීන ජලාශ 10 ක හා නිත්‍ය ජලාශ 4 ක මත්‍ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදුවිය.
මෙහිදී රුපියල් 1305200.00 ක වටිනාකමකි යුත් මත්ය්‍ය ඇඟිල්ලන් 350300 තැන්පත් කර ඇත. මෙමගින් කොට්ඨාසයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහල නැංවීමට අපේක්ෂා කෙරේ. ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත ජලජීවි සංවර්ධන නිලධාරී තුමාගේ සංවිධානයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.















