
අධිකරණ අමාත්‍යාංශයේ ජාතික එකාබද්ධතා අංශයේ රැ.400000/= මුල්යේ පුතිපාදන මත කොට්ඨාශයේ ආන්තිකරනයට ලක් වු කාන්තා මුලික පවුල් 03 ක් ආර්ථික සවිබල ගැන්විම සදහා මහන මැෂින් හා අනෙකුත් අම්‍රද්‍රව්‍ය ලබා දිම 2024.01.31 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දී සිදු කරන ලදි.















