
පෙර පාසල් ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටන
සූරියවැව ප්රාදේශීය ලෙකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක පෙර පාසල් වල ගුරුවරුන් සඳහා ආපල්ප සංවර්ධන වැඩසටහනක් 2024.02.09 දින සූරියවැව නගර ශාලාවේදී පැවැත්විණ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යයාංශය යටතේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ඵලදායීතා සංවර්ධන නිලධාරී විසීන් මෙහි සම්පත් දායකත්වය ලබාදී ඇත.
















