පුහුණූ වැඩසටහන් පැවැත්වීම

vidatha

ග්‍රාමීය මට්ටමින් ව්‍යාවසායිකයින් බිහිකිරීමේ අරමුණින් වි.දා.තා සම්පත් මධ්‍යස්ථානය, සමෘද්ධී අංශය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන් කිහිපයක් ග්‍රාමීය මට්මින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පැවැත්විණී. මේ සඳහා සම්පත් දායකත්වය වි.දා.තා. සම්පත් මධ්‍යාස්ථානය මගින් ලබාදෙන ලදී. මෙහිදී ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, හඳුුන්කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, screen printing පුහුණුව ලබාදෙන ලදී.

පුහුණු වැඩසටහන ස්ථානය ප්‍රතිලාභීන්
ඉටිපන්දම් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව වැදිවැව සේවා පියස 35
සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව වැදිවැව සේවා පියස 35
හඳුුන්කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුව වැදිවැව සේවා පියස 35
screen printing පුහුණුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය 25
සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලය 75
සබන් නිෂ්පාදනය පිළිබඳ පුහුණුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය 25

 

web news 1

web news2

web news5

web news5

web news5

පුවත් සහ සිදුවීම්

07
පෙබ2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
මාර්2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
පෙබ2024
ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු...

Scroll To Top