කාලීන හා නිත්‍ය ජලාශ තුල මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම

fish

ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මිරිදිය මත්ය්‍ය නිශ්පාදනය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලීන ජලාශ 10 ක  හා නිත්‍ය ජලාශ 4  ක මත්‍ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදුවිය. ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මිරිදිය මත්ය්‍ය නිශ්පාදනය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලීන ජලාශ 10 ක  හා නිත්‍ය ජලාශ 4  ක මත්‍ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදුවිය. 

මෙහිදී රුපියල් 1305200.00 ක වටිනාකමකි යුත් මත්ය්‍ය ඇඟිල්ලන් 350300 තැන්පත් කර ඇත. මෙමගින් කොට්ඨාසයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහල නැංවීමට අපේක්ෂා කෙරේ. ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත ජලජීවි සංවර්ධන නිලධාරී තුමාගේ සංවිධානයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

 

පුවත් සහ සිදුවීම්

07
පෙබ2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
මාර්2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
පෙබ2024
ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු...

Scroll To Top