සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

web news

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021 යටතේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තෝරාගත් ව්‍යවසායකයින් 70 දෙනෙකු වෙත උපකරණ බෙදාදීම 2021 සැප්තැම්බර්  29 සහ ඹක්තෝම්බර් 15 යන දෙදින තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

අ.අ

ව්‍යාපෘතිය

ග්‍රාම නිලධාරී වසම්

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

01

කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය

වීරියගම, සමාජසේවාපුර, හත්පෝරුව, වැලිවැව

25

02

අපනයන විසිතුරු මත්‍ස්‍ය අභිජනන හා වගා කිරීමේ ව්‍යාපෘතිය

අන්දරවැව, වැදිවැව, හබරත්තවල

25

03

පාවහන් හා බෑග් නිෂ්පාදන ව්‍යාපෘතිය

අලිඹළුආර, විහාරගල, හත්පෝරුව

20

                                         

සමස්ථ වැඩසටහන සඳහා රු.5,366,355.00 වැය කරන ලදී. මේ අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමන්, සූරියවැව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමන්, ගරු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් සහභාගී විය.

ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ තුමියන් දෙපලගේ සංවිධානයෙන්  මෙම කාර්යය සාර්තකව සිදුකරන ලදී.

පුවත් සහ සිදුවීම්

07
පෙබ2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
මාර්2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
පෙබ2024
ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු...

Scroll To Top