77 independence

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ජයවිමන නිවාස එහි හිමිකරුවන් වෙතභාරදීම, සුරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. එන්. බී. චතුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 04 වන දින සිදුවිය. මෙම අවස්ථාවට මුලස්ථාන සමෘද්ධි කළමණාකරු ඩබ්ලිව්. පී. සඳකාන්ති මිය,  මහවැලිකඩආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි ඒ. ආනන්ද මයා, අලිඔළුආර වසම භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි අයි. එස්. පළිහක්කාර මිය , සමාජ සංවර්ධන සහකාර රංජිත් මයා  සහ ප්‍රජාමූල සංවිධාන වල සාමාජිකයින්; සහභාගී වන ලදී.

News & Events

07
பிப்2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
மார்2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
பிப்2024
Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities...

குடியுரிமை சாசனம்

Scroll To Top