registerbdepartment
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර ඔබ වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සහතික පිටපතක් මාස 06ක කාල සීමාවකින් පසුව අවලංගු නොවන අතර ඕනෑම කාල සීමාවක් සඳහා වලංගු වේ. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බැවින් ඔබ වෙත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පැහැදිලි සහතික පිටපතක් පවතී නම් නැවත නව පිටපතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බව මෙයින් දන්වා සිටීම්,යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදුකර ඇත්නම් පමණක් සංශෝධිත නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතුය.

News & Events

07
பிப்2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
மார்2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
பிப்2024
Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities...

குடியுரிமை சாசனம்

Scroll To Top