රූපලාවණ්‍ය පුහුණු වැඩසටහන

makup

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට අපේක්ශිත ව්‍යවසායකයින්ට අත්වැලක් වීමට 2022.10.12 දින රූපලාවණ්‍ය පුහුණු වැඩසටහනක් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දී පැවැත්විණ.

මේ සදහා මෙම ක්ෂේත්‍රයේ නියැලෙන සහ නියැලීමට අපේක්ෂිත ව්‍යවසායකයින් 89 දෙනෙක් සහභාගි වු අතර Herbline ආයතනය මගින් මෙහි සම්පත් දායකත්වය ලබාදීම සිදුවිය. මෙම වැඩසටහන සූරියවැව කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කල අතර ඒ සදහා විද්‍යා හා තාක්ෂණ නිලධාරී, වනිතා කටයුතු නිලධාරී, සමෘද්ධි නිලධාරී විසින් ද ව්‍යවසායක සම්බන්ධීකරණය සිදු කෙරිණ.

News & Events

07
பிப்2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
மார்2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
பிப்2024
Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities...

குடியுரிமை சாசனம்

Scroll To Top