"Ayaweyen Weda Lakshayak" National Development Programme

weda lakshaya

ආහාර සුරක්ෂිතතාවයක් , අලුත් ආදායම් උත්පාදනයත්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයත් ප්‍රමුක තවත් ප්‍රතිලාභ රැසක් අරමුණු කර ගත්."අයවැයෙන් වැඩ ලක්ෂයක්" ගම සමග පිළිසඳරක් ජාතික සංවර්ධන වැඩසටහන 2022 පෙබරවාරි 03 දින පෙ.ව 8.52 ට යෙදුනු සුබ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි. එයට සමගාමීව සුරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම කොට්ඨාසය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 131ක් වන අතර මෙම වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 147ක් සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණ වන පරිදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

News & Events

07
பிப்2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
மார்2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
பிப்2024
Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities

Self-employment training program for persons with disabilities...

குடியுரிமை சாசனம்

Scroll To Top